Artwork

Контент предоставлен SBS Audio. Весь контент подкастов, включая эпизоды, графику и описания подкастов, загружается и предоставляется непосредственно компанией SBS Audio или ее партнером по платформе подкастов. Если вы считаете, что кто-то использует вашу работу, защищенную авторским правом, без вашего разрешения, вы можете выполнить процедуру, описанную здесь https://ru.player.fm/legal.
Player FM - приложение для подкастов
Работайте офлайн с приложением Player FM !
icon Daily Deals

How priests and religious support workers are sponsored in Australia - ඕස්ට්‍රේලියාවේ ආගමික ස්ථානවලින් පූජකවරුන් සහ සහාය සේවකයින්ට ඔස්ට්‍රේලියාවට එන්න sponsorships දෙන්නේ මෙහෙමයි

4:58
 
Поделиться
 
Manage episode 462070711 series 2506361
Контент предоставлен SBS Audio. Весь контент подкастов, включая эпизоды, графику и описания подкастов, загружается и предоставляется непосредственно компанией SBS Audio или ее партнером по платформе подкастов. Если вы считаете, что кто-то использует вашу работу, защищенную авторским правом, без вашего разрешения, вы можете выполнить процедуру, описанную здесь https://ru.player.fm/legal.
The Minister of Religion Labour Agreement (MoRLA) helps religious institutions hire overseas workers if Australian workers are unavailable. Workers recruited through the MoRLA can stay in Australia temporarily or permanently. Listen to SBS Sinhala podcast for more information. - විවිද ආගම්වල දේශකයින්, භික්ෂූන්, පූජකයන් සහ ආගමික උපදේශකයන් සඳහා ඕස්ට්‍රේලියාවේ වීසා සහ ස්ථිර පුරවැසිභාවය ලබාගැනීමට හැකියාව Minister of Religion Labour Agreement යටතේ සපයා තිබෙනවා . මෙම ක්‍රමවේදය හරහා පූජ්‍ය ස්ථාන හරහා සිදුකරන විවිද ආගම් වලට සම්බන්ද රැකියා 60කට අධික ප්‍රමාණයක් සඳහා වීසා ලබාගැනීමේ හැකියාව තිබෙනවා.
  continue reading

497 эпизодов

Artwork
iconПоделиться
 
All episodes

×
 
Listen to the SBS Sinhala Newsflash on 7 March 2025 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
 
Deeptha Wickramarathna who received the Victorian Multicultural Honour Award speaks to the SBS Sinhala about the recognition he received for the award and his services to the multicultural community in Victoria - ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බහුසංස්කෘතික ප්‍රජාවේ විවිද සේවා අගයමින් වාර්ෂිකව පිරිනමන වික්ටෝරියානු බහුසංස්කෘතික සම්මාන උළෙලේ 2024 වර්ෂය සඳහා "වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන්" පිදුම් ලැබූ දීප්ත වික්‍රමරත්න මහතා SBS සිංහල සේවයට කියූ කතාව මේ විශේෂාංගයෙන්…
 
Tropical Cyclone Alfred sparks cancellations for multiple airlines. Listen to SBS Sinhala podcast for more information. - කුවීන්ස්ලන්තයට බලපානු ඇතිබවට අපේක්ෂා කරන ඇල්ෆ්‍රඩ් සුලිකුනාටු තත්වය හේතුවෙන් ප්‍රාන්තයේ නගර කිහිපයක් සඳහා සිදුකෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් සමාගම් කටයුතු කර තිබෙනවා.…
 
Mr. Manoj Udatiyawala, a senior journalist and SBS Sinhala reporter, presents the latest news highlights from Sri Lanka today, 06th of March. - අද - මාර්තු 06 වනදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
 
There are concerns for the mental health of social media users following social media giant Meta's changes to its community guidelines around hateful conduct. Listen to SBS Sinhala explainer for more information. - සමාජ මාධ්‍යජාලා රැසක හිමිකාරීත්වය දරන මෙටා ආයතනය විසින් වෛරී සහගත ප්‍රකාශ තම සමාජමාධ්‍ය ජාලා තුල ප්‍රචාරණය පිළිබඳව මින් පෙර තිබූ මාර්ගෝපදේශවලට සිදු කළ වෙනස්කම් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ මානසික සෞඛ්‍ය තත්වයන් පිළිබඳ ගැටළු මතු වී ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.…
 
Mrs. Prabathi Milton, a registered marriage registrar in Victoria performs traditional wedding rituals, according to the Sri Lankan culture. Listen to this interview about her exclusive journey in Australia as a marriage celebrant, parallel to International Women's Day. - ලංකාවේ පිරිමි පාර්ශවය අතින් සිදුවන විවාහ මංගල පෝරුව චාරිත්‍ර සිදුකරන ඕස්ට්‍රේලියාවේ ලංකික කාන්තාවක් පිළිබදව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව, SBS සිංහල සේවය විසින් සිදුකල සාකච්චාවට සවන් දෙන්න. වික්ටෝරියා ප්‍රාන්තයේ ලියාපදිංචි විවාහ රෙජිස්ටර්වරියක් ලෙස කටයුතු කරන ප්‍රබාති මිල්ටන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව…
 
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
 
Housing prices in Australia have rebounded from a brief downturn, with new data showing an uptick in February, following recent RBA rate cuts. Melbourne and Hobart, which had seen declines in recent years, led the market's recovery as buyers rushed to secure properties before demand rises further. Listen to the SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් පසුගියදා පොලී අනුපාත කප්පාදු කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම පොලී අනුපාත කප්පාදුවේ වාසිය ඒ අයුරින්ම නිවාස ණය ලබාගෙන ඇති තම පාරිභෝගිකයින්ට ලබාදෙන බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර ප්‍රකාශ කර තිබුනා. මේ හේතුවෙන් යම් පමණකට හෝ නිවාස ගැනුම් කරුවන් තුල ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳව ඇති විශ්වාසය ඉහල දැමීමට හේතු වී තිබුනා. මෙම පොලී අනුපාත කප්පාදුව ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළට බලපානු ලබන ආකාරය ගැන තොරතුරු විමසා බැලීමක් මේ විශේෂාංගය හරහා අප සිදුකරනවා.…
 
Listen to today's SBS Sinhala Newsflash. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
 
Listen to the SBS Sinhala discussion with Dr. Nadun Bandara from Melbourne about the matter related to hearing loss. - ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය තුළ ශ්‍රවණය සහ ශ්‍රවණාබාධ පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය, මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදු කළ සාකච්චාවට සවන්දෙන්න.
 
There are many dangers associated with cyclones. Here is a guide on how to prepare. Listen to SBS Sinhala podcast for more information. - සුළිකුණාටු තත්වයන් හේතුවෙන් විශාල වශයෙන් දේපල හානි මෙන්ම ජීවිත හානි වීමේ අවදානමක් පවතිනවා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ සුළිකුණාටු තත්වයකදී කටයුතු කලයුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් වී තිබීම වැදගත් වනවා.…
 
Listen to SBS Sinhala discussion on how parents can spot early signs of mental health issues in young children. - තරුණ දරුවන් වර්තමානයේ මුහුණ දෙන මානසික සෞඛ්‍ය ගැටළු සහ ඒවා කල්තියා හඳුනා ගැනීමට දෙමාපියන් වශයෙන් සිදුකල හැකි දෑ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
 
Mr. Manoj Udatiyawala, a senior journalist and SBS Sinhala reporter, presents the latest news highlights from Sri Lanka today, March 04th. - අද - මාර්තු 04 වනදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
 
Listen to today's SBS Sinhala Newsflash. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
 
Every Australian citizen who is on the electoral roll can be called up for jury service. But what is involved if you get called to be a juror? And what is the role of a jury? - ඡන්ද හිමි නාමලේඛනයේ සිටින සෑම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුම ජූරි සේවය සඳහා කැඳවිය හැකි වනවා. මෙය jury duty ලෙස හැඳින්වෙනවා. ඔබ ජූරි සභිකයෙකු වීමට කැඳවනු ලැබුවහොත් සිදු වන්නේ කුමක්ද සහ ජූරි සභාවක කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව තොරතුරු මේ ඔස්සේ ගෙන එනවා…
 
Loading …

Добро пожаловать в Player FM!

Player FM сканирует Интернет в поисках высококачественных подкастов, чтобы вы могли наслаждаться ими прямо сейчас. Это лучшее приложение для подкастов, которое работает на Android, iPhone и веб-странице. Зарегистрируйтесь, чтобы синхронизировать подписки на разных устройствах.

icon Daily Deals
icon Daily Deals
icon Daily Deals

Краткое руководство

Слушайте это шоу, пока исследуете
Прослушать